Gathin Innata Na
ගතින් ඉන්නට නෑ ලංවී ඉතින් ඔබගේ සිනා සයුරින් වියැකිලා මුළු ජීවිතේ පුදා ඔබෙ දෑස පෑ සිනා සිත පතුලේ කිමිදිලා හැර යන්නෙපා ඔයා පාලුවේ අද මා හිත පාරමී පුරා නෑසුනා කියා නොයෙනා ලෙසින් ඔයා මගේ දිවියේ සිතින් මා සනසා රෑ තුන් යමින් මැවූ හීනය නෑ අද මා ළගින් නෙත කඳුළු පුරවමින් සුසුමන් රිදුම් දෙමින් හැඟුමන් දුරින් සෙමින් ගිලිහී ගිහින් නුඹෙන් පාලුවේ අද මා .... කොහේ හෝ මැවෙමින් නෙත් මානයේ දිලෙනා පහන් සිලු සේ බැදි ආදරේ අන් සිතක තනිවෙලා තුරුලේ හොවා තියා සතුටින් කෙසේ ඔයා මා දුරක තනි වෙලා පාලුවේ අද මා ....//
