Thotupola

Obe Vidiye Pahan Kanuwa

Nalin Jayawardena

(ඔබේ වීදියේ පහන් කනුව යට මා නැවැතී ඉන්නම් අඳුර වැටුනු විට පහනේ එළියට මා දිස් නොවුනාදෙන්)// (වාරාංගනා.... වාරාංගනා.... වාරාංගනා පිරිවරිනා)// සිතේ තනිය මිස ගතේ තනිය නැත වාරාංගනා පිරිවරිනා (විරූප අඳුරේ පැහැදිලි නැති විට ගත ඉන් සවිවේ නම් අඳුර වැටුනු විට සිත දැඩි වන්නට ලොව දිස් නොවුනාදෙන්)// (වාරාංගනා.... වාරාංගනා.... වාරාංගනා පිරිවරිනා)// (සිතේ තනිය මිස ගතේ තනිය නැත වාරාංගනා පිරිවරිනා)// වාරාංගනා පිරිවරිනා (වාරාංගනා.... වාරාංගනා.... වාරාංගනා පිරිවරිනා)//

Obe Vidiye Pahan Kanuwa lyrics · Nalin Jayawardena