Kahata Weli Thiraye
කහට වැළි තීරයේ මුහුදු වෙරළේ කොනේ රුවන් මතු මාලිගා තැනුව අප බාලයේ ඒ ද යලි කවද හෝ// සිඹින රැළි මානයේ බිමෙක තනිවී ඔහේ එකතු වී ආදරෙන් මහල් තැනුවා පැයෙන් ඒ ද යලි කවද හෝ// දිනය ගෙවෙනා පැයේ හිරුද ගිලුනා දියේ මොහොතකින් සැම දමා නැගිට යන ප්රීදතියෙන් ඒ ද යලි කවද හෝ// කහට වැළි තීරයේ..../ ඒ ද යලි කවද හෝ//
