Thotupola

Mini Mini Pode

Niranjala Sarojini

මිණි මිණි පොදේ ලා අඳුරේ තෙමි තෙමි ගියදා ඉදහිට අදත් සිහිවෙනවා සිරිපොද දැකලා .. // ආසිරි මල් වරුසාවේ නැහැ අපි තෙමුණේ වැහි සිරි බලන්නට ඔබ නෑ අද කුඩ සෙවණේ.... // මිණි මිණි පොදේ .... මා හෙලූ කඳුළැලි පුරවා වැහැ කළු ඒවි ඔබෙ පාමුල මුතු වරුසා විසිරී යාවී // මිණි මිණි පොදේ .....

Mini Mini Pode lyrics · Niranjala Sarojini