Thotupola

Api Ayemath

Namal Udugama

අපි ආයෙමත් හමු වෙන්නෙපා පෙරදා වාගේ හැන්දැ යාමේ ඔබ කී කතා මතකේ තියා මගේ අරගන්නකෝ ඔබ දුන්නු සැම දේ ඔබ ගීතයක් මට හීනයක් මල් සුවඳ තැවරු හාදුවක් // අද ගින්දරක් වූවත් මගේ සිතේ හද පිරිමදියි මතකය දිගේ ලදේ අපි ආයෙමත් ........... සිත පාරාවා ඔබ ගැන කතා මම කියන්නේ නෑ ඔහු රිදවලා // ඇසුවොත් මගෙන් ඔබ ගැන යමක් ලදේ මම කියමි ඔබ ඔබ අත්හල බව මෙසේ අපි ආයෙමත් ....

Api Ayemath lyrics · Namal Udugama