Thotupola

Edi Binda Mana Banda (Aloko Udapadi)

Samantha Perera

සැඩ පහරක් සේ එකමුතු වූ දා.. වේ රෑනක් සේ.. රන් කොත් බැන්දා.. එඩි බින්දා..මන බන්දා වළගම්බා.. නර නින්දා..// අවි හැදෙනා අවි ගැටෙනා හඞ ඇසෙනා නද දෙමිනා රට නමිනා එකතු වෙනා තරුණ දනා විරියෙනා පෙරට එනා මහිම බලව් සක්දෙව් රජු විලස එනා එඩි බින්දා මන බන්දා වළගම්බා නර නින්දා.//

Edi Binda Mana Banda (Aloko Udapadi) lyrics · Samantha Perera