Thotupola

Heena Wassane

Nelu Adhikari

හීන වස්සානේ මේ ජීවිතේ මගේ දෑස රැන්දූ ආදරේ අපේ සීත පවනක් වගේ දැවටිලා හදේ පාට පාට හීනයක් වගේ හද කිති කැවේ ආදරෙන් සනසාවි ජීවිතේ පූජනීයමයි ආදරේ සංසාර හැඟුම් හද ලංකලා ජීවායේ රස මුසු වෙලා ආදරේක පාට තැවරිලා හද විහිදෙන සංකා නිවා උණහුමේ හිත ගුලිවෙලා ආදරේක හීන හැංගිලා පෙම් සිහිනයේ මගේ මා ආදරේ දිවි මාවතේ අප හමුවෙලා නෙත් මානයේ සිත දඟකලා ප්‍රේමවන්ත සිත්තමක් වෙලා ජීවිතේ පැතුමක් වෙලා ආදරෙන් ඔච්චම් කලා පුඥ්ඥවන්ත ආදරේ බෙදා පෙම් සිහිනයේ මගේ මා ආදරේ හීන වස්සානේ ....

Heena Wassane lyrics · Nelu Adhikari