Thotupola

Sihina Pathum

Nalin Perera

සිහින පැතුම් ගලා හැලෙන පිනි විසිරෙන රෑ දේවතාවියක් හැඩුවා සඳු හිනහෙන රෑ // සුවඳ ගෙනා රෝස මල් වනේ නුඹ සිටියේ කුමාරියක් වගේ රෝස කුසුමියේ ඇයි මිලින වුනේ ඇයි සැඟව ගියේ සියුම් සුසුම් දොකොපුල් තැවරූ රුව පෙති යහනේ ඇතිරූ // තාරකාවියේ ඔය නිල් දෙනෙතේ කඳුළු සැඟවුණේ සිහින පැතුම්........//

Sihina Pathum lyrics · Nalin Perera