Thotupola

Ma Sitha Awadi Karan

Nalin Perera

මා සිත අවදි කරන් ඔබ මා ළඟට ඇවිත් තාරුණ්‍යය ගලා එන රාත්‍රියේ යනවද බිඳිමින් ආවර්ජනා ........ආවර්ජනා ........ මා දැහැන් මුදනා හීතලට ගුලි චෙව්ව උණුහුමට ළංවෙවී හදවත් ගීතයේ තනුව කියාදුන් ළමයෝ රැය පහන් කරන්නට හිත ඉඩ නෑ ඔබ මා ළඟට ඇවිත් රූස්ස ගස් හෙවණේ හරිත උද්‍යානයේ මතකයේ සැරිසරා රිද්මය දුන් සමනලියේ සමුදෙන්නට මේ රැය ඉඩ නෑ ඔබ මා ලඟට ඇවිත් මා සිත අවදි කරන් ....

Ma Sitha Awadi Karan lyrics · Nalin Perera