Diwiye Aramunu
ඔබට හැකි නම් පෙම් කරන්නට දෑ කුල ගොත් පටු බේද දුරින් එදිනම වේ ඔබ ලොව දිනුවා දිවියේ අරමුණු ඉටු වේවා ඔබට හැකිනම් විනිවිද යන්නට මිල මිණි වතු පිටි යාන නෙතින් එදිනම වේ ඔබ ලොව දිනුවා දිවියේ අරමුණු ඉටු වේවා ඔබට හැකි නම් සේවය කරන්නට තෑගි බෝග නිල තල පසෙකින් එදිනම වේ ඔබ ලොව දිනුවා දිවියේ අරමුණු ඉටු වේවා
