Thotupola

Obe Prema Nagare

Milton Perera

ඔබේ ප්‍රේම නගරේ තැනූ ප්‍රේම මැදුරේ // නවාතැන් සොයා පැමිණි මා ගියේ ඇයිද හැරදා දමා ඔබේ ප්‍රේම නගරේ........ අමා ගීතයක් වී ඔබේ ගී පොතේ පෙරා මිහිරි පිරවූ හදේ මී විතේ // ඔබෙන් හමු නොවේ දැන් // ප්‍රියේ ඔබ ඔබෙයි නම් එදා මෙන් සදා මිහිරි වේ ඔබේ ප්‍රේම නගරේ ....... සදේ සීතල කැල්මයි ඉරේ රස්නයයි සමානයි ද නැහැනේ ද රසවන්තියේ // සිතා කල්පනාවෙන් // සිනාවෙන් දයාවෙන් රැදේවා මගේ හදවතේ ඔබේ ප්‍රේම නගරේ ........

Obe Prema Nagare lyrics · Milton Perera