Thotupola

Adaraye Saman Wele

Children Songs

ආදරයේ සමන් වැලේ අගේට මල් පිපුණා ආදරේට ආදරයක් නැති සේ පොඩි කෙරුණා ආදරයේ සමන් වැලේ පපුවේ තියෙන දුක පපුවේ තියා ඉන්න බැහැනේ හිතට හිතක තියෙන අගය තවම දන්නෙ නැහැනේ // ආදරයේ සමන් වැලේ කලක පටන් හැදි පිලිරුව අතරමගදි බිඳුණේ මෙහෙම දුකක් දෙන්නට දුක නැද්ද ඔබට සිතුනේ // ආදරයේ සමන් වැලේ රෝස මලේ හැඩ බලද්දි නටුවේ කටු ඇණුනා වේදනාව දිදී සිතට ආදරේට රිදුණා // ආදරයේ සමන් වැලේ .............

Adaraye Saman Wele lyrics · Children Songs