Thotupola

Esala Sandata

Milton Mallawarachchi

ඇසළ සඳට පිට දීලා කන්තක අසු සරසාලා මහ රෑ ඔබ අමතන්නේ යශෝධරා මව් අරනේ රහුල් පුතා නිදියන්නේ මහ රෑ ඔබ කොයි යන්නේ හෙට අළුයම හිරු එළියේ ආපසු මැදුරට එයිදෝ සුද්ධෝදන මහ නිරිඳුන් මේ පිළබඳ විමසයිදෝ කුමක් කියම්දෝ ... ඇසළ සඳට ..... මේ යන ගමන තුන් ලොවටම සෙතක් වෙතැයි ඔබ පවසයි ඒ ලෙස ඉටුවුනු පසු හෙට එළිවෙන්නට කලියෙන් යළිත් එනවාදෝ කුමරුනි යළිත් එනවාදෝ ...

Esala Sandata lyrics · Milton Mallawarachchi