Thotupola

Sihina Mawe

Milton Mallawarachchi

සිහින මැවේ කඳුළින් දෑස තෙමි මාල ගොතා ඔබ සනසන්නට ගීත ගැයේ සේද වලා දුහුලින් සේ ද සැලේ මා පැතුවේ ඔබ ගෙන යන්නට සිහින මැවේ .... ආදරයේ පෙම් සිහින බිඳ වැටී මා තනි වුනිදෝ අඳුරේ .... // ඈතින් ඈතට ගියාදෝ වෙන් වෙලා අප වෙත නෙත් යුග නොහෙලා සිහින මැවේ ....... ඔබේ පැතුම් ලොව නොසිදමි කිසිදා මා තනියම සැනසෙන්නනෙමි....// අද වාගේ මතනයි ඒ කාලේ ඒ ගැයු ගී වල තාලේ .... සිහින මැවේ ....

Sihina Mawe lyrics · Milton Mallawarachchi