Thotupola

Asunu Githika Oba Eda

Lalith Ponnapperuma

ඇසුණු ගීතිකා ඔබ එදා සිහින මාලිගා මැවූ සේ ඒ නම් අතීතියේ ඔබේ ගායනා ඇසේවි මෙදා සවන් ගීනි ගනී වැකිලා ඒ මෙදා // අසිරි ලෝකයක් සොයා මා මැවූ පෙම් හැඟුම් කොහේදෝ // ඔබට ආදරේ කිව්ව මා අද මේ ලෙසේ සිතයිදෝ ඇසුණු ගීතිකා .... මතකයේ පැතුම් නිවේවා ගිනි අළු වෙලා නිවේවා // හදවතේ අලුත් චේතනා මල් වගේ පිපේවා ඇසුනු ගීතිකා ....

Asunu Githika Oba Eda lyrics · Lalith Ponnapperuma