Thotupola

Awadi Kala Hadawatha ( Miyadenna Awasarai)

Samith Nadeeshan Godage

මියැදෙන්න අවසරයි විඳවන්න බෑ දුකයි සංසාරේ කවදාවත් අප මුණ නොගැහී මග හැරිලා යයි මේ භවයේදී නුඹේ අත ගිලිහුණත් මතු භවෙක හෝ නුඹේ හිත සැනසුනොත් මෙලෙසින්ම හැර යන්නෙපා නාඳුනන බව මට කියා....... ආලෙන් වෙලී සිත් සිහිනෙන් වගේ උන්නු ආලියේ එදා කාලය ගෙවී ඔබ දැහැනෙන් බිඳී මටත් රහසේම නොකියා ගියා අවධි කළ හදවත මගේ ඔබමයි දරදඬු කළේ වරදක් නැතේ මගේ අතේ පලක් නෑ මේ ජීවිතේ..... ඉන්නේ මෙමා මැරුණා නොමැරුණා වගේ වැලපේ හදවත පවා දුන්නේ ඔයා මහ ලොකු ගින්දරක් මට සමුගන්න හිත කියනවා අවධි කළ හදවත මගේ ඔබමයි දරදඬු කළේ වරදක් නැතේ මගේ අතේ පලක් නෑ මේ ජීවිතේ..... මියැදෙන්න අවසරයි.......

Awadi Kala Hadawatha ( Miyadenna Awasarai) lyrics · Samith Nadeeshan Godage