Thotupola

Poson Poho Dina

Ananda Samarakon

පොසොන් පොහෝ දින පුන් සඳ පායා කාන්ති දේ අඹරේ හීර කොවුල් සැලලිහිණි ගිරා දෙති මනහර ගී නාදේ...... මිහින්තලාවේ පර්වත මුදුනේ අඹ රුක සෙවණේ ඒ අඹ රුක සෙවණේ (හිම අහායේ නැගි ආලෝකේ රාශ්මි ප්‍රභා විහිදේ.....//) පොසොන් පොහෝ දින.../ තිස්ස අපේ ලක් රජිඳා එදිනේ (රුක් වන දඩ කෙළියේ//) මුවෙක් ලුහු බැඳා යන ඒ මොහොතේ ඇති වුණු දිය සුරතේ (තිස්ස තිස්ස යන හඬින් තිගැස්සි//) වට පිට බලන සඳේ (මහින්ද ඒ මහා රහත් හිමිදැකා වැටෙයි දණින් සැනිනේ...//) පොසොන් පොහෝ දින......

Poson Poho Dina lyrics · Ananda Samarakon