Thotupola

Podi Kale Marada Welle

Kingsly Pieris

පොඩි කාලේ මරද වැල්ලේ වැලි බත් උයාපු කෙල්ලේ වැලලී ගියා අතීතේ කෝ බැන්ද ඕලු මාලේ // හොද නම් කලාට කම් නෑ. මා නම් ප්‍රියේ තරහා නෑ // රුචිරාණනී අහන්න එකපාර මා මරන්න පොඩි කාලේ මරද වැල්ලේ වැලි බත් උයාපු කෙල්ලේ ඔබගේ මුවින්ම කිවු දේ ඔබ ඇයි ප්‍රියේ කඩ කෙරුවේ // රුචිරාණනී අහන්න එකපාර මා මරන්න පොඩි කාලේ මරද වැල්ලේ ….

Podi Kale Marada Welle lyrics · Kingsly Pieris