Thotupola

Premaye Aswenna

Karunarathna Divulgane

ප්‍රේමයේ අස්වැන්න නෙලා ගෙපැලට ගන්න අවසරයි සෙනෙහසින් කීරි වැදී රන්වනින් කරල් බරවූ දිනේ දෙකන්නේ මුදු වදන් වපුරුවා නියං ලිනි ඇවිලුනත් හිත නිවා සොරොව්වෙන් ගලා එන දියවරක් සේ ඇදී නුඹේ සිත මට යමක් කියනවා ..... රෑ පැලේ පැදුර තනිපංගලේ සඳමඩල පෙම් පුරාණ සක්වලේ අඩහැරෙන් ඒ පොලේ අවදි වී යෞවනේ නුඹේ හිත මට නැකත් ගේනවා ...

Premaye Aswenna lyrics · Karunarathna Divulgane