Thotupola

Sondura Me Siyumali

Karunarathna Divulgane

සොඳුර මේ සියුමැලි ඔබම දැයි ඔබට පෙම් බැඳි මේ මමම දැයි ගත නොහැක හඳුනා දරන්නට බැරි එකම රිදුමයි යවුල් සේ නැගෙමින් තුන් හිතම පෙළනා සිප බඳම කොමලතින් අරගෙන ලප සඳම සේ ළඟින් උන් අපි නන්නාඳුනන සේ සිරි යහන් දැලේ ආචරයම ද මේ // සොඳුර මේ නෑර කැටිවම ඇවිත් බොහෝ දුර පාර වැරදේදෝ ඉතින් අපි කාට කියමු ද වැරදිකරු වන සේ ජීවිතයම ද මේ // සොඳුර මේ ....

Sondura Me Siyumali lyrics · Karunarathna Divulgane