Thotupola

Mage Jiwithe Purama

Jude Rogans

හේ........ ලල ලාල ලලලා // මගේ ජීවිතේ පුරාම වේදනා අවිහිංසකාවි ඇයි චෝදනා වෙන්වෙන්න නම් මෙසේ ළංවෙලා හිත වාවන්නේ නෑ ඈ ගියා වාවන්නේ නෑ ඈ ගියා ආ ආ ආආආ ආ ආ ලංවී එදා සඳ සේ රැයේ රන්තරු පවා ලං වූ පැයේ මල් මාවතේ දෑත් පටලා අද ඈ මගෙන් වෙන් වී ගියා මගේ ජීවිතේ ..... ආ ආ ආආආ ආ ආ

Mage Jiwithe Purama lyrics · Jude Rogans