Thotupola

Kadulal Uhulan

Jude Rogans

කඳුළැල් උහුලන් හිත ගැන්වූ වේදනා විදිමී රහසින් පෙර මතකයේ එල්ලිලා ඔබ මෙන් තවෙකෙකු හා යන්නට හිත නැති නිසා තනිවී විදිමි ආදරයේ වේදනා කෙටිකලකදි මේ හිතට වී පෙම් හැඟුම් අවුලුවා අහසේ සැගවී ඈතටම වී නෙත හොයයි කෝ කියා නොසිතූ මොහොතක ගියත් මා හඬවලා නැවත එනකල් බලා ඉන්නම් සදා හඩා වැලපී දවස ගෙවමී පැතු හීනෙට වෙලා හුස්ම වැටෙන තුරා හිඳිමි තවත් හිතකට නොයා නොසිතූ මොහොතක ගියත් මා හඬවලා නැවත එනකල් බලා ඉන්නම් සදා කඳුළැල් උහුලන් .....//

Kadulal Uhulan lyrics · Jude Rogans