Thotupola

Mage Asa Vage

Jagath Wickramasinghe

මගේ ඇස වගේ මගේ ළඟ නුඹ ඉන්නවා නුඹ දකින්නට ඇසක් නැති වග දන්නවා මගේ ඇස වී නුඹ මගේ ළඟ ඉන්නවා නුඹ මගේ ළඟ ඉන්නවා නුඹේ අත මම ගන්නවා මම ගන්නවා නුඹට දෙන්නට අතක් නැති වග දන්නවා මගේ අත වී නුඹ මගේ ළඟ ඉන්නවා නුඹ මගේ ළඟ ඉන්නවා ඇසේ ගිණි මල් විසි වුණා අතේ මරුවැල් පැටලුණා සිතේ විරිය පිට වුණා වැටී තල් ගෙඩි පිපිරුණා රටේ සැක බිය දුරු වුණා සිතේ යළි මල් පිබිදුණා අතේ තනිකම නැති වුණා මගේ ඇස මට හමු වුණා

Mage Asa Vage lyrics · Jagath Wickramasinghe