Thotupola

Ahasata Wada pem Kala

Jagath Wickramasinghe

අහසට වඩා පෙම් කල නිසා මං තරම් නුඹ ගැන නොසිතනා කවුරුත් නෑ තවත් හිඳිනා නෙත්පුරා නිතර නුඹ රැදෙනා මං නුඹෙයි හිතට හිතුණා අහසට වඩා පෙම් කල නිසා පුදුමෙන් වගේ ඉර හඳ පවා // රන් තාරකාවෝ සිටියා බලා දෙහදක කතා එක් වී කියනා තුරා හීනෙන් වගේ නැවතී මුළු හිත පුරා මතකයෙත් ඉබේ තිබුනා වෙනතක නොයා අහසට වඩා පෙම් කල නිසා පුදුමෙන් වගේ ඉර හඳ පවා මං තරම් නුඹ .... අහසට වඩා පෙම් කල නිසා පුදුමෙන් වගේ ඉර හඳ පවා //

Ahasata Wada pem Kala lyrics · Jagath Wickramasinghe