Thotupola

Adarayta Hitha Ridena Tharama

Indunil Andaramana

ආදරයට හිත රිදෙනා තරම දනී නම් නුඹේ සුවඳ ගෙන ඈතට යන්නේ නෑ මගෙන් පෙම් හිතකට දුක් දීලා වෙන්ව ගියා නම් හීනෙන්වත් නුඹ එන්න එපා මට කඳුළු අරන් ප්‍රේමය හිත ළඟ දැවටී රිදවන තරම නුඹේ සුවඳ ළඟ නැතුවත් දැනෙනවා තවම ඔය සෙනෙහස මට මතක් වෙලා හැඬුවත් දෙනෙත කවදාවත් හිමි වෙන්නේ නෑ නුඹව හීනය බොඳවී දෑසම කඳුළින් තෙමුණ තවමත් තනිවී හිඳීවි නොලැබුන පෙමට ජීවිතයේ හැමදාමත් හිමි නැතිවුණත් ඔබව පෙම් කරනා හිත තහනම් කරන්නේ කොහොම ආදරයට හිත රිදෙනා ......

Adarayta Hitha Ridena Tharama lyrics · Indunil Andaramana