Oba Gathin Ma Langayi
ඔබ ගතින් මා ළඟයි සිත ඈ සොයා යනවා මා ගතින් ඔබ ළඟයි සිත වේදනා දෙනවා // ඇගේ සුවදේ සිත යාවී මුසු වී වෙලී පැටලී // කිමිදෙද්දී අරුණැල්ලේ ඔබ ගාව මා ඉන්නේ ඔබ ගතින් ... අප දෙන්නා අප රවටා දෙනෙතින් බැදී ඵල නෑ සිත එක්තැන් නොම වේ නම් ඔබ ඈට හිමි වේවා ඔබ ගතින් ....
