Thotupola

Mal Sutikko

Indrani Wijebandara

මල් සූටික්කෝ සිංදු කියාපන් මාදං අත්තක වාඩි වෙලා පිලේ ඉදන් ඒ සින්දු අහන්නම් හිතේ කඳුළු බිඳු නෙතින් සලා අමකත නොමවන මතක සිහික ළඟ මා හද ඉකි බිඳ හඩන වෙලේ // පිපෙන කුසුම් ගැන සමනලයින් ගැන එපා ගයන්නට සූටික්කෝ ලොවකට නෑසෙන මගේ ගීතයට නුඹේ මියුරු හඩ දීපන්නේ // කලා මැදිරි එළි වගේ නිවී ගිය ආදරයක් ගැන ගයපන්නේ මල් සූටික්කෝ.....

Mal Sutikko lyrics · Indrani Wijebandara