Thotupola

Lanwela Wassanaye

Yashodha Priyadarshani

ළංවෙලා වස්සානයේ උද්‍යානයේ පුරා වෙන්වෙලා ගිම්හානයේ දුක් වේදනා දරා කඳුළින්ම ගී ගැයූ සමනල් යාලුවේ අසන් හිත් යාය මත අපේ මල් යාය යළි පිපේ....... නෙත කඳුලැලි රැඳී නෙත මත සායම් රන්දා සිත සිතුවිලි මත සිත සිත සිතුවම් අන්දා (රහසින් කොඳුරා හදවත උදුරා....//) කඳුළින්ම ගී ගැයූ සමනල් යාලුවේ අසන් හිත් යාය මත අපේ මල් යාය යළි පිපේ....... හිත් යාය මත අපේ මල් යාය යළි පිපේ.......

Lanwela Wassanaye lyrics · Yashodha Priyadarshani