Thotupola

Upadinna Aye

Jothipala H R

උපදින්න ආයේ අත ගන්න මාගේ නැගිටින්න ඔය මූණ නොනිදා අනේ ඔබ ඉන්න ලෝකේ පවසන්න මිහිරේ මම එන්නෙමි දැන් මා හැර ජීවිතේ පය මාගේ සිඹලා පිළිගත්තේ වැඳලා දෙවියො ඔබයි මාගේ කියලා // මට ඉන්න කියලා ආයි ඉන්නේ නිදලා // නැගිටින්න මාගේ හුස්ම දෙමි මා // උපදින්න ආයේ .... සිහිවෙන්න කියලා දුන් මුද්ද පළදා සිටියා එදා මාව රැකලා // මගේ වාසනාවන් සුළගේ ගියාදෙන් // හමුවේවා මතු ආත්මයේවත් // උපදින්න ආයේ.....

Upadinna Aye lyrics · Jothipala H R