Thotupola

Ran Masuran

Anjalin Gunathilaka, Jothipala H R

රන් මසුරන් කිරිගරුඬ තලාවක සැලෙන හදින් ඔබ අමතන්නේ පා යුග එසවෙනවා මා ඔබ වෙත එනවා ආවා සොයා.. ආවා සොයා... ආවා සොයා ආදරේ දෙසුවන් වැසුවද දෙනුවන් වැසුවද ඔබෙ හඩ ඔබේ රුව මට සිහි වේ හැනැහී ආකාසේ දිනිදා නැගෙනා සේ ආවා සොයා.. ආවා සොයා... ආවා සොයා ආදරේ ලස්සන මල් දහසක් අතරින් ඔබගේ දසුන පෙනෙයි කුංකුම චන්දන සුවඳ මැදින් ඔබගේ සුවඳ දැනෙයි මා ළයේ කුළුඳුලේ අනන්ත හැගුම් මැවේ // රන් මසුරන්... කල්ප ගණන් එකතුව උන් සේ නිරතුරු මට වැටහෙයි අල්පයකුදු ඔබ ළඟ නැතිනම් කල්පය ලෙස තේරෙයි ජීවිතේ මිහිරි බැව් හැගෙන්නේ ඔබෙන් තමා // රන් මසුරන්...

Ran Masuran lyrics · Anjalin Gunathilaka, Jothipala H R