Obe Sapa Mage Sathutayi
ඔබෙ සැප මගෙ සතුටයි..// මුතූ බිහිකරලා අනුනට බෙදනා මුතු බෙල්ලෙකි මෙනි අද මා ඉන්නේ...// කොයි ද අප සෙවූ සුව යහනේ එළිය නිවුනි දැල්වුණ පහනේ...// අඳුරේ නැතිවුන ඉඳිකටුවක් සේ රිදී ඉරක් නැහැ නැතිව ගියා සත්සර නිහඩය වීණාවේ තත්පෙළ ඉකිබිඳ තැවුණාවේ ..// මා ගැයු ගීතේ අද මට නෑසේ ඔබේ කනට එය ඇසුනාවේ ඔබෙ සැප ...
