Thotupola

Malsara Mal Dunne

Jothipala H R

මල්සර මල් දුන්නේ.. මල් හී සර ගෙන එන්නේ.. මගෙ දෙනෙතෙහි හැංගී කවුරුද සැතපෙන්නේ ...// නිසසල තනි ලිය ගොමුවේ චංචල සුළඟකි හැමුවේ නුපුරුදු සිතිවිලි බිහිවේ එනු හිනහෙනු මා හමුවේ මල්සර මල් ... තෙද බද මධුරස මියුරු සුවගෙන දෙන මට නුහුරු සැඟවෙනවද කොයි කවුරු එනු මැන පෙන්නා රුසිරු මල්සර මල් ..

Malsara Mal Dunne lyrics · Jothipala H R