Thotupola

Ma Thani Wuwa

Jothipala H R

මා තනි වූවා ජීවිතයේ නොසිතු විලාසයේ ඔබ මා දුරයි දුරයි ළදේ සිහිනේ සැබෑ නොවේ ඒ නෑ සඳ පායා මගේ ලොවේ ... // හෝ... හෝ...හෝ.. ඔබ හමු වූ ඒ එදා දිනේ හද හඩනා වේදනා .. ආ... මා පැතුවේ නෑ මෙසේ දිවි පුදනා චේතනා කිමදෝ මේ වාගේ වේදනා නොහඩා ඉදිරි ලදේ ඒ මා ලද හින්දා පිරිමි භවේ මා තනි වූවා ... හා..හා..හා..හා..// ජීවිතයේ ඒ විඩා නිවූ ඒ ආදරයේ කල්පනා ආ... කාවෙත දෝ යා වුණේ හිතවතිය කෝ මගේ ලොවේ ඔබ සැරසූ මල්හිනා කොහෙදෝ ඒ සිහින වාසනා විදසා හිඳිමි මෙසේ ඒ.. කෝ ඔබ පැවසූ සැබෑ සෙනේ ... මා තනි වූූවා ..//

Ma Thani Wuwa lyrics · Jothipala H R