Thotupola

Ma Inne Andakare Dan

Jothipala H R

මා ඉන්නේ අන්ධකාරේ දැන් ඉවසන්න බෑ මේ තරම් ආදරේ සැමදා උනා සුන් විඳගන්න වේදනාව පෙම් // මා සතු මාළිගේ පනවාගේ රැකබලා ආදරෙන් සැමදා ඇයි ඹයා ගෙන ගියේ විඳ දරා ඉන්න බෑ මා සිතේ වේදනා ... // මා ඉන්නේ .... ඔබ නිසා මා හෙළූ කඳුළැලි දිනපතා සාගරේ වාගෙනේ දියසුළි එයි නගා වාලුකා කතරේ මා එන්නෙමි ඔබ පතා ... // මා ඉන්නේ ....

Ma Inne Andakare Dan lyrics · Jothipala H R