Dora Gala Yana
දෝර ගලා යන ආදර හැඟුමින් හද සැලෙනා යාමේ ඈත අනන්තෙක නතර වෙලා නුඹ තාම දුරයි මට නම් තාම දුරයි මට නම්... රෑ අහසේ සඟවා සඳ තරු කැළුම් නිවලා කළුවර කළ මගෙ මේ හිත් අහසට එළිය වෙලා නුඹ එන්න... වීණාවේ හද මා තත් එකිනෙක සිඳුවාලා ගොළු කරවූ මගේ ජීවන ගීයට තනුව ලියාගෙන එන්න...
