Thotupola

Hada Sal Gase Ethena

Jothipala H R, Sujatha Aththanayaka

චිත්‍රපටය: රත්තරන් අම්මා (1975) හද සල් ගසේ එතෙනා වැල මෙසේ ලියලාදෝ වැල සල් ගසේ එතිලා මල් පිපී හිනැහේදෝ අහසේ වළාවන් දිනිඳා වැසේදෝ නොසිතූ විලාසෙන් අඳුරේ ගිලේදෝ අස්ථිර මේ ලෝකේ ආලේද සිහිනෙකි ගංඟා ජලේ ගලනා සයුරේ හාවේදෝ හද සල් ගසේ එතෙනා වැල මෙසේ ලියලාදෝ එළඹී වසන්තේ කොවිලි හඬයිදෝ බඳිනා කැදැල්ලේ සුවසේ වෙසෙයිදෝ අසමාන ආශාවෝ රෑ පේන සිහිනේකි සංසුන් පැතුම් පතනා නුදුරේ ඉටුවේදෝ වැල සල් ගසේ එතිලා මල් පිපී හිනැහේදෝ මඩහි පියුම් රොන් බඹරා උරයි නම් බෙල්ලා කුසින් ගත් මුතු මාල වෙයි නම් එක චේතනාවෙන් දෙදෙනා බැදේ නම් පරදරාදේ අපගේ පලදෙයි එසේ වෙයි නම් දිවි මාවතේ රන්වන් දූවිලා ඉහිරේවා //

Hada Sal Gase Ethena lyrics · Jothipala H R, Sujatha Aththanayaka