Epa Unath Heta
එපා වුණත් හෙට ඕනෑ වෙයි නාවොත් ඔයාට තරහ හිතෙයි ආඩම්බර වී තැවෙන්න වෙයි ඔව් අඬා නොරොක් වී හිටින්න වෙයි හිතා මතා මේ කියන්නෙ මා ඕ...ඕ.. තුෂාරා.....// අණක් ගුණක් නැති කමින් ලොවේ දෙනෝ දහක් කරදරේ වැටේ විලක් ගලා හෙට ගඟක් සැදේ කුඩා පැලෙන් මහ ගහක් වැරේ අණක් ගුණක් // ඔව් ඔව්ව හොඳ නෑ ඇඟට ගුණ නෑ ගෑණුන්ගේ නුවණේ හැටී පනින්න පෙර ඉස්සෙල්ලා දුර දිග හිතා බලන්නේ මූණත් එක්කලා තරහා වෙලා ඇයි නහය කපාගෙන ඉන්නේ ඔව් ඔව්වා .... එපා වුණත්....
