Thotupola

Ayi Dan Epawela

Jothipala H R

ඇයි දැන් එපා වෙලා යන්නේ ඉවත බලා එහෙනම් සුසුම් හෙලා ඉන්නම් අයින් වෙලා ඇයි දැන් එපා .... නොසැලෙන ආදරයයි මගෙ මුළු ජීවිතයයි පිදුවේ ඔබට තමයි රත්තරනේ ...// ඇයි දුර දිග නොබලා මේ හදවත බිඳලා ඉන්නේ පිටුපාලා කිමදෝ රත්තරනේ ඇයි දැන් .... මිණි මුතු යයි කියලා කළුගල් කැට සොයලා ඉඳලා රුවටීලා මොටදෝ රත්තරනේ ...// ඔබටයි මගේ ආලේ කියමින් සිටි කාලේ අමතක වුන ලීලේ පුදුමයි රත්තරනේ ඇයි දැන් ...

Ayi Dan Epawela lyrics · Jothipala H R