Alle Rekha Wihida
අල්ලේ රේඛා විහිදා ශාඛා.....// අනාගතේ නිධානයක් හිමිවෙනවාලු හෝ.... සිතුම් පැතුම් හැඟුම් මගේ ඉටුවෙනවාලූ ඔබගේ ම් මූණේ ආදරේ පිරිලා රැළි වාගේ සාගරේ.... // දස ලක්ෂයකින් බේරා ලැබගන්නට බැරි තෝරා.... // පෙර පිනකින් දෝ ලැබුණේ ප්‍රියාව් ශෝබනා අල්ලේ රේඛා .... ගමනේ නාරිලතා ලීලෙකී ඇත්තේ ප්‍රිය කෝමල තාලෙකි...// ආදරී සුපෙම්වන්තයි මා ඉතාම පින්වන්තයි....// මැණිකක් මුද්දේ බැදෙනා සුබ යෝගේ පෑදුනා අල්ලේ රේඛා.....
