Sithak Bidunu Pasu Kothek Kalath Osu
සිතක් බිඳුනු පසු කොහොම කලත් ඔසු පලක් නොවේ ලඳුනේ ඉතිං තවත් කල් රැඳී පලක් නෑ ඔබ මගෙ සෙවණේ // බිඳෙන බදුන් සේ සුරකිනු බැරි නම් විශ්වාසය සැමදා // සිතින් දුරස් වී ඉමු අපි දෙන්නා දුක උහුලනු බැරිදා සිතක් බිඳුනු .... ඔබ මට මට තේරුම් ගන්නට නොහැකි නම් කිසිදා // මගේම අඳුරු ලොව තනිවෙන්නම් මා ඔබට සැපක් වෙනදා සිතක් බිඳුනු ....//
