Thotupola

Dura Athaka Thotilla

Edward Jayakody

දුර ඈතක තොටිල්ල තුළ නුඹ නිදනා විට ඇවිදින් අතට වඩා ගන්න බැරිද මං ආවේ හිතේ දුකින් එදා දුවේ නුඹේ අම්මා සතුටු පිරුණු සෙනෙහෙකින් මදෙස බැලුව ලෙස බලපන් නුඹත් දුවේ ඇහේ කොනින් නුඹ අම්මා ළඟ තනිකර මා දුරු රට මුදල් වලට මගේ හිතෙන් එය ගියේ නෑ අම්මා එය නොදන්නවට බේබදු කම ඉස්මතු කර සතුටට මම දුක් වින්දට පුංචි දුවේ නුඹ තනි නෑ මම ඉන්නව සතර අතට මං අම්මට සැර කෙරුවා වැදගත් කම තියාගන්න ඒ අම්මත් දුක් වින්දා නොලැබෙන සැප ලබා ගන්න පුංචි දුවේ නුඹ ආවේ අපි දෙන්නා බැඳ තබන්න ඒකයි නුඹ දුක් විඳින්නේ අපි දෙන්නගෙ පව් ගෙවන්න දුර ඈත තොටිල්ලක ...

Dura Athaka Thotilla lyrics · Edward Jayakody