Thotupola

Muthu Kata Se

Dayarathna Perera

මුතු කැටසේ අමුනනු බෑ කිසි දින වීදුරු කැට සේ බිඳි මගෙ හදවත සත්‍ය එයයි වැටහී නැහැ ඔබහට මගේ හද පිදු ඒ ආදරේ කුළුඳුල් රසඳුන ආදරේ එක්වෙන යුගයක ආදරෙන් දිගු ගමනක ආ බව නොදැනී // කුරිරුදු ඔබේ ඔය සිත කොතරම් අදහනු කෙලෙසද නෑ පිළියම් රැවටුණි රැගුමක කළ සැලසුම් මුතුකැට සේ ... සමුදෙනු ප්‍රේමයට සැනෙකින් සුරතට ගෙන ඔබේ දුරකථනෙන් // කෙටි පණිවිඩයක් මට එවමින් දෙපළු කලා ළය කල සැලසුම් නෙමුවා නෙතු යුග ලේ කඳුළින් මුතු කැට සේ ...

Muthu Kata Se lyrics · Dayarathna Perera