Thotupola

Lowa Wisala Neth

Dayan Witharana

ලොව විසල නෙත් ඉදිරියේ අපි නාඳුනන දෙදෙනෙක් මුව කොනින් වත් සිනා නොසලන නාඳුනන දෙදෙනෙක් මොහොතකට ඔව් මොහොතකට අපි නාඳුනන දෙදෙනෙක් දෙනෝදාහන් නුවන් හමුවී නෙතු අගින්වත් නොබලනා නිහඩ ප්‍රේමයේ සුපෙම් සිතුවිලි මහද ලතැවේ ඔබ නිසා සදාකල්හිම ලොව විසල නෙත් ඉදිරියේ අපි නානඳුන දෙදෙනෙක් ලොව විසල් නෙත් .... ඔබ ද තනිවී මම ද තනිවී මල් වසන්තය නිමවුණා බැදුණු සීමා පවුරු අතරේ ප්‍රේමයත් වියපත් වුණා එසේ වුවද ලොව විසල නෙත් ඉදිරියේ අපි නානඳුන දෙදෙනෙක් ලොව විසල් නෙත් ....

Lowa Wisala Neth lyrics · Dayan Witharana