Thotupola

Kuludul Mathaka Pothe

Dayan Witharana

කුළුදුල් මතක පොතේ පිටුවක සිටිය ඔබේ හදවත රැගෙන ගියේ කවුරුද දන්නේ ප්‍රියේ මා ළගින් නුඹ ඉදන් ලියූ මුතුවන් අකුරු වැලේ මා ද නෙත් මැදුරේ හැමදාම ආදරේ වැටක් සේ දළුලා පිපේ හදවතේ// මේ මල් ලොවේ සුව දැනේ කුළුදුල් මතක පොතේ ... කවදාක ජීවිතේ රුදු ගඟක් සේ නැවතී රැදේ මතකයේ // ඒ ගංදියේ නුඹ රැදේ කුළුදුල් මතක පොතේ ...

Kuludul Mathaka Pothe lyrics · Dayan Witharana