Thotupola

Me Senehasa Sithata Hari Barai

Sashika Nisansala

මේ සෙනෙහස සිතට හරි බරයි දරා ඉන්නේ කෙහොමද මගෙ සිත පුංචි වැඩියි // වියලි විල් තෙරක සුපිපුන කුසුමක් සේමැයි // සිතට සිතා ගන්න බැරි තරමට සෙනෙහස අරුමැයි මේ සෙනෙහස .... සසැලි නිල් දියෙක පාවෙන තරුවක් සේමැයි // නෙතට බලා ඉන්න බැරි තරමට පාළුම සොඳුරුයි මේ සෙනෙහස ....//

Me Senehasa Sithata Hari Barai lyrics · Sashika Nisansala