Thotupola

Sanda Eliya Mamai Nam

Sashika Nisansala

සඳ එළිය මමයි නම් සඳසාවි මගෙ මැණික තරු එළිය මමයි නම් කුමුදිනිය මගෙ මැණික ලස්සනට ඔබ ලීව පෙම් වදන් දකින සඳ සියොළඟම දැවේවී අවුලුවා හද ගින්න සාගරේ තරමටම උණු කඳුළු සලාලා ආදරේ දුක තරම මම කියමි හඬාලා සඳ එළිය .... මල් පිපෙන තරමටම හද පැතුම් පිපේවා තරු දිලෙන තරමටම ආදරේ දැනෙනවා සඳ එළිය ....

Sanda Eliya Mamai Nam lyrics · Sashika Nisansala