Sitha Rayame Andure Wasana Nil Desa Paya
සීත රෑයාමේ අඳුරේ වාසනා නිල් දෑස පායා ආදරේ උණූසුම් සුසුම් මැද මා හදේ රහසේ රැඳුනා දුලීකා දුලීකා දුලීකා දුලීකා මා බලා සිටියා දිවා රෑ කල්පනා යහනේ නෑ එවන් රුව තාම දුටුවේ නාඳුනන සිහිනේ මා ඔබේ හසරැල් ජලාසේ කිමිදෙනා මොහොතේ ඔබ සොයා එන්නම් ඉගිල්ලී තාරකා එලියේ
