Thotupola

Muthu Kandulu Galana

Charitha Priyadharshani Peiris

මුතු කඳුළු ගලන සිත මගේ නොවේ එය ඔබ රිදවන ඇයට අයිති වේ හස කැලුම් නගන සිත මගේ මගේ එය අතීතයෙන් ඔබට උරුම වේ // මුතු කඳුළු ගලන සිත මගේ නොවේ සිත ඉගිළ ගියා පියාපත් සලා මුදු සෙනෙහෙ පිරුණු කැදැල්ලක් සොයා ඇයි දුකින් හඬ වැලපුණේ ඔයා හිතුවාද දිවිය ගීතයක් කියා මුතු කඳුළු ගලන සිත මගේ නොවේ හිමි නැතත් සිතමි ඔබ මගේ කියා අරමුණක් නැතිව සිත බිදී ගියා තරු හිතක් නැතිව ආදරේ සොයා සිත ඔබ නැතිව අයාලේ ගියා මුතු කඳුළු ගලන ....

Muthu Kandulu Galana lyrics · Charitha Priyadharshani Peiris