Thotupola

Punchi Dangakariye Wihanga Githen Gayu

Senanayaka Weraliyadda

පුංචි දඟකාරියේ විහඟ ගිතෙන් ගැයූ කිමද රණතිසර ලියතඹර පෙති ගිලිහියේ කවුරුන්ද මල් වයසෙ මගෙ යහන ගිනිබත් කළේ මනමාලියේ මනමාලියේ දඟකාරියේ බිඟු දබර කළ සිතේ දිය බොරවෙලා විෂ බඹර තුඩුවලට පෙති ඇකිලිලා දෙකොපුල් රිදුනාද දඟකාරියේ කියන් ළඳේ මට රහසේ ඔබට මං පණවගේ ආදරේ පෙම වහන් කල සිතේ නෙතු පැටලිලා විහඟ ගී රාවයෙන් තෙරපිලා සෙනෙහස ලැබුණාද දඟකාරියේ කියන් ළඳේ මට රහසේ ඔබට මං පණවගේ ආදරේ

Punchi Dangakariye Wihanga Githen Gayu lyrics · Senanayaka Weraliyadda