Thotupola

Hamuwanna Aithi Nathimuth

Shahil Himansa

හමුවන්න අයිති නැතිමුත් අපි හමුවුනා ලොවම රවටා එක් වෙන්න හීන මැව්වත් එක්වෙන්න බෑ අපට කිසිදා ආයේ නොයෙනා දිනෙක මතුදා මට ලැබුනොතින් ඔයා පිලිගන්නවා පාවඩ එලා හද පතුලේ රැඳුන මගේ ආදරේ සඟවලා දෙතැන අපේ හිමි අරනේ කාටවත් නොපවසා ආයේ නොයෙනා දිනෙක මතුදා මට ලැබුනොතින් ඔයා පිලිගන්නවා පාවඩ එලා මදු කුලයේ බබරු ඔබේ ආදරේ පොරකාලා රැගෙන ඔබේ වටිනම දේ හැර ගියත් ඉහිරිලා ආයේ නොයෙනා දිනෙක මතුදා මට ලැබුනොතින් ඔයා පිලිගන්නවා පාවඩ එලා හමුවන්න ....

Hamuwanna Aithi Nathimuth lyrics · Shahil Himansa